වසර 30ක් තිස්සේ අතුරුදහන්ව සිටි සුරතල් ඉබ්බකු බ්‍රසීලයේ ජෙනෙයිරෝ නුවර නිවෙසකින් සොයාගැනීමට හාම්පුතාගේ දරුවෝ සමත් වූහ. ඒ වන විට හාම්පුතා මියගොසිනි. නිවෙස අලුත් වැඩියා කිරීමේන් අනතුරුව වසා දැමූ ගබඩා කාමරයට ඇතුළු වී සිටි මනුවෙල්ලා නම් ඉබ්බා සොයා ගන්නා විට හොඳ සනීපයෙන් සිටියේය. 1982 වසරේ මෙම ඉබ්බා අතුරුදහන් විය.